මංගලගේ අයවැය සාර්ථක විය නොහැක – මහින්ද

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000ක් බවට පත්කිරීමට නම් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය. සියයට 25කින් පමණ වර්ධනය විය යුතු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. මෙවර අයවැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000ක් බවට පත්කිරීම අපේ්ක්ෂාව බවයි. ඒ පිළිබඳව සිය ට්විටර් … Continue reading මංගලගේ අයවැය සාර්ථක විය නොහැක – මහින්ද